DEMOCRATIC SOCIALIST REPUBLIC OF
SRI LANKA
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
இலங்கை சனநாயக சோசலிசக் குடியரசு
SRI LANKA
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
இலங்கை சனநாயக சோசலிசக் குடியரசு
* anthem inherited from Dominion of Sri Lanka
VOCAL
|
INSTRUMENTAL
|
(in Sinhala)
ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා සුන්දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා පිළිගනු මැන අප භක්තී පූජා නමෝ නමෝ මාතා අප ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා ඔබ වේ අප විද්‍යා ඔබ මය අප සත්‍යා ඔබ වේ අප ශක්ති අප හද තුළ භක්තී ඔබ අප ආලෝකේ අපගේ අනුප්‍රාණේ ඔබ අප ජීවන වේ අප මුක්තිය ඔබ වේ අප ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා එක මවකගෙ දරු කැල බැවිනා යමු යමු වී නොපමා ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා අප ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා |
(Transliteration)
Śrī laṁkā mātā, apa Śrī laṁkā Namō namō namō namō mātā Sundara siribarinī Suræn̆di ati sōbamāna laṁkā Dhānya dhanaya neka mal palaturu Piri jaya bhumiya ramyā Apa haṭa sæpa siri seta sadanā Jīvanayē mātā Piḷiganu mæna apa bhaktī pūjā Namō namō mātā Apa Śrī laṁkā Namō namō namō namō mātā Oba vē apa vidyā Oba maya apa satyā Oba vē apa śakti Apa hada tuḷa bhaktī Oba apa ālōkē Apagē anuprāṇē Oba apa jīvana vē Apa muktiya oba vē Apa Śrī laṁkā Namō namō namō namō mātā Nava jīvana demine Nitina apa pubudu karan mātā Gnāna vīrya vaḍavamina rægena yanu Mæna jaya bhūmī karā Eka mavakage Daru kæla bævinā Yamu yamu vī nopamā Prēma vaḍā sæma Bhēda duræra dā Namō namō mātā Apa Śrī laṁkā Namō namō namō namō mātā |
(in Tamil)
ஸ்ரீ லங்கா தாயே - நம் ஸ்ரீ லங்கா நமோ நமோ நமோ நமோ தாயே நல்லெழில் பொலி சீரணி நலங்கள் யாவும் நிறை வான்மணி லங்கா ஞாலம் புகழ் வள வயல் நதி மலை மலர் நறுஞ்சோலை கொள் லங்கா நமதுறு புகலிடம் என ஒளிர்வாய் நமதுதி ஏல் தாயே நமதலை நினதடி மேல் வைத்தோமே நமதுயிரே தாயே நம் ஸ்ரீ லங்கா நமோ நமோ நமோ நமோ தாயே நமதாரருள் ஆனாய் நவை தவிர் உணர்வானாய் நமதோர் வலியானாய் நவில் சுதந்திரம் ஆனாய் நமதிளமையை நாட்டே நகு மடி தனையோட்டே அமைவுறும் அறிவுடனே அடல்செறி துணிவருளே நம் ஸ்ரீ லங்கா நமோ நமோ நமோ நமோ தாயே நமதோர் ஒளி வளமே நறிய மலர் என நிலவும் தாயே யாமெல்லாம் ஒரு கருணை அனைபயந்த எழில்கொள் சேய்கள் எனவே இயலுறு பிளவுகள் தமை அறவே இழிவென நீக்கிடுவோம் ஈழ சிரோமணி வாழ்வுறு பூமணி நமோ நமோ தாயே நம் ஸ்ரீ லங்கா நமோ நமோ நமோ நமோ தாயே |
(Transliteration)
Srī laṅkā tāyē – nam Srī laṅkā Namō namō namō namō tāyē Nalleḻil poli cīraṇi Nalaṅkaḷ yāvum niṟai vāṉmaṇi laṅkā Ñālam pukaḻ vaḷa vayal nati malai malar Naṟuñcōlai koḷ laṅkā Namatuṟu pukaliṭam eṉa oḷirvāy Namatuti ēl tāyē Namatalai niṉataṭi mēl vaittōmē Namatuyirē tāyē Nam Srī laṅkā Namō namō namō namō tāyē Namatāraruḷ āṉāy Navai tavir uṇarvāṉāy Namatere valiyāṉāy Navil cutantiram āṉāy Namatiḷamaiyai nāṭṭē Naku maṭi taṉaiyōṭṭē Amaivuṟum aṟivuṭaṉē Aṭalceṟi tuṇivaruḷē Nam Srī laṅkā Namō namō namō namō tāyē Namatōr oḷi vaḷamē Naṟiya malar eṉa nilavum tāyē Yāmellām oru karuṇai aṉaipayanta Eḻilkoḷ cēykaḷ eṉavē Iyaluṟu piḷavukaḷ tamai aṟavē Iḻiveṉa nīkkiṭuvōm Īḻa cirōmaṇi vāḻvuṟu pūmaṇi Namō namō tāyē Nam Srī laṅkā Namō namō namō namō tāyē |